PCR පරීක්ෂණ එක්ලක්ෂ පනස්දාහක්! රෝගීන් හමුවීම 60%කින් පහළට!

July 26, 2020 at 7:36 pm | by emanisa.lk

කොරෝනා වෛරසට පැතිරීම ආරම්භ වූ මාර්තු සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ එක්ලක්ෂ පනස් දහසක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම පරීක්ෂණවලින් රෝගීන් හමුවී‍මේ ප්‍රතිශතය මේ වන විට 1.8%ක් දක්වා එනම් 60%කින් අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

​කොරෝනා වසංගතය ආරම්භ වූ සමයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව 03%කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *