රාජ්‍ය නොවන සංවිධානවලට වසරකට ලැබෙන අති විශාල විදේශ මුදල් සම්භාරය ගැන සොයන නව කෙටුම්පත අහෝසි කිරීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත.
රාජ්‍ය නොවන සංවිධාන 33ක් මෙම නව පනත අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා තිබිණි.
වසරකට රුපියල් බිලියන පහක මුදලක් මෙම සංවිධානවලට ලැබෙන අතර එම මුදල්වලට සිදුවන දේ හෙළි කර නැත.