MCC ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනියි! කිසිසේත් අත්සන් කරන්නේ නෑ! – බන්දුල

June 18, 2020 at 12:44 pm | by emanisa.lk

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (18) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

එසේම මෙසේ අත්සන් කිරීමට ගිය ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු සදහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස