IOC බවුසරයෙන් ඉන්ධන හොරට අදී..! මහ පාරේ වෛද්‍යවරියගේ රථයට පටවයි…!

June 18, 2022 at 12:19 pm | by emanisa.lk

ඉන්ධන බෙදා හරින බවුසර් රථයක් මහ මාර්ගයේ නවතා ගැලුම්වලට ඉන්ධන ලබා දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

ලංකා IOC ඉන්ධන බෙදා හැරීමේ රථයකින් මෙලෙස ඉන්ධන ලබා දෙන්නේ EP-CAR 5621 අංකය දරන කාරයක් සඳහා ය.

මෙය නීති විරෝධී මෙන් ම අනාරක්ෂිත ක්‍රියාවක් වන අතර පාරිභෝගිකයින් සඳහා ඉන්ධන බෙදා හරින්නේ පිරවුම්හල් ඔස්සේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *