සජබෙට පැන්ඩෝරා පාරාවළල්ලක් වෙයි…! ආර්. ප්‍රේමදාසගේ භාණ්ඩාගාර ලේකම් පැන්ඩෝරා ලැයිස්තුවේ…!

October 15, 2021 at 9:25 pm | by emanisa.lk

මෙන්න මෙයා, ඒ කියන්නෙ පාස්කරලිංගම්. එයාගෙ නමත් පැන්ඩෝරා පේපර්ස්වල ඉස්සරහට​ එනව.

දැන් ඉතිං වයස 91ක්. මහ භාණ්ඩාගාර ලේකම් ප්‍රේමදාසගෙ (1989-1994) කාලෙ, ඊට පස්සෙ රනිල් බලයට ආපු හැම කාලෙම ((2002–2004/2015–2019) අගමැතිගෙ සීනියර් උපදේශක​.

පුතාණෝගෙ පක්‍ෂයයි, රනිල්ගෙ පක්‍ෂයයි එතකොට මොනවා කියයිද දන්නෙ නැහැ. අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න යන්නෙ කවුද එතකොට අර නඩේසන්ට විරුද්ධව පැමිණිලි කරා වගේ.

Uvindu Kurukulasuriya FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *