Hand Job ok ද නංගි! රංජන් ටීනා දුරකතන සංවාදය මෙන්න.. (Audio)

January 9, 2020 at 8:27 am | by emanisa.lk

රංජන් රාමනායක සහ නිරූපන ශිල්පිනී ටීනා ෂනෙල් අතර වූ දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

එහිදී රංජන් රාමනායක සිය ඉදිරි චිත්‍රපටයක් සඳහා අත්තිකාරම් මුදලක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස ටීනාට දැනුම් දෙයි.

සිය මන්ත්‍රී නිවාසයට තනිව පැමිණ එය රැගෙන යන ලෙසයි රංජන් ඉල්ලා සිටින්නේ.. එහිදී ඔහු ටීනාට පවසන්නේ Hand Job ok යනුවෙනි. එවිට ටීනා සිනාසෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස