Corona# ලංකාවෙි ආසාදිතයන්ගෙන් 1/3ක් නාවික සෙබළු!

April 29, 2020 at 7:59 pm | by emanisa.lk

අද (29) වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 622 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අතරින් 226 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සෙබළුය.

ඔවුන්ට කොරෝනා ආසාදනය වූයේ සුදු වැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත මත්කුඩුලෝලීන් නිරෝධායනයට ගෙන යාමට කටයුතු කිරීමේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස