Corona# දෙවෙනි රැල්ලක්? තවත් ආසාදිතයන් 10ක්! දිනක් ඇතුළත ලංකාවෙන් ආසාදිතයන් 293ක්!

July 10, 2020 at 9:51 pm | by emanisa.lk

අද සන්ධ්‍යාව වන විට තවත් කොරෝනා රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග අද (10) දින වාර්තා වූ රෝගීන් ගණන 293 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය දිනක් තුළ ලංකාවේ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයයි.

මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2447 දක්වා ඉහළ යන අතර සුවපත් පිරිස 1980කි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 456 දක්වා ඉහළ යන අතර වාර්තා වූ කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 11කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස