Corona# ඊයේ ආසාදිතයන් 16යි! 14ක් වැලිසර පොකුරින්! දෙදෙනෙක් ඩුබයි රටෙන්!

May 11, 2020 at 9:03 am | by emanisa.lk

අවසන් වරට මෙරටින් වාර්තා වු කොරෝනා  ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඉතුරු තිදෙනොගෙන් එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බවය.

අනෙක් ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය වෙති.

මේ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තා වූ සෙසු පොකුරු 30 මේ වන විට අක්‍රීය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස