corona# ආසාදිතයන් 700 පනී! සුවපත් පිරිස 172යි!

May 2, 2020 at 11:03 pm | by emanisa.lk

ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 702 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (02) දිනයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති බවද එම කාර්යාංශය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 523 ක් වේ.

මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 172 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස