corona# අද දින රෝගීන් 11යි! මුළු ආසාදිතයන් ගණන 630යි!

April 29, 2020 at 11:28 pm | by emanisa.lk

අද දිනය වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (29) දි හමු වූ රෝගීන් 11 දෙනා ද සමගය. ඒ අතරින් 487 දෙනෙකු තව දුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව