corona# අද තවත් ආසාදිතයන් 25ක්! මුළු ආසාදිතයන් ගණන 690යි!

May 1, 2020 at 10:54 pm | by emanisa.lk

අද (01) රාත්‍රී 9 වනව විට කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 25 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෙසේවෙතත් සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයන් ගණන 162ක් බවද වසංගත රෝග විද්‍යාව අංශය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව