Corona# අද ආසාදිතයන් 10ක්! නව දෙනෙක්ම නාවික විරුවන්!

May 12, 2020 at 7:26 pm | by emanisa.lk

අද (12) දින රාත්‍රි 7.15 පමණ වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 10ක් හමු වී තිබේ.

ඒ අතරින් 9 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් බව ද වාර්තා වෙයි. එක් අයෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිටි අයෙකි.

මේ අනුව රටේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 879 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව