Corona# අද අසාදිත 3යි! මුළු ආසාදිත 622යි! සුවපත් පිරිස 134යි!

April 29, 2020 at 3:46 pm | by emanisa.lk

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 622 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (29) දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 3 දෙනෙකු වාර්තා වී ඇති බව එම කාර්යාංශය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 481 ක් වේ.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව