Corona# අදත් 26කට සුව වෙද්දි අලුත් රෝගීන් නෑ! සුවපත් පිරිස 75% ඉක්මවයි!

June 20, 2020 at 8:47 pm | by emanisa.lk

අද (20) කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි.

ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස