Ceylon Tea නාමය වනසන සැලසුමක්…! කසළ තේ ප්‍රති-අපනයනයට යළි අවසර…!

September 10, 2021 at 2:28 pm | by emanisa.lk
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා තබන ලද ෆෙස්බුක් සටහනක් පහත දැක්වෙයි.
රසායනික පොහොර තහනම නිසා සිදුවන ,දේශීය තේ නිෂ්පාදනය අඩුවීමට පිළියමක් ලෙස , පිටරටින් තේ ගෙන්වා , දේශීය තේ සමග මිශ්ර කිරීමට අවසර ලබාදෙයි. දේශීය තේ 30 % : පිටරටින් ගෙන්වන තේ 70 % යන අනුපාතයට මෙම මිශ්ර කිරීම කල හැකිය. මෙම ක්රමයට අපනයන ව්යාපාරිකයා ගොඩයයි. ඉන්දියාවෙන් ගෙන්වන බාල තේ මේ ආකාරයට දේශීය තේ සමග මිශ්ර කොට ප්රති අපනයනය හරහා සමස්ත තේ අපනයන ධාරිතාව පවත්වාගෙන යෑම රජයේ උත්සාහයයි.
ප්රශ්නය ඇත්තේ ලක්ෂ ගනනක්වු දේශීය තේ ගොවියාටය. Ceylon tea නාමයෙන් ඉන්දියාවේ බාල තේ ප්රති අපනයනය කිරීමෙන් දේශීය ගොවියා විනාශ වේ. දේශීය තේ කර්මාන්තශාලා හිමියන් බංකොළොත් වේ.
“කාබනික පිස්සුව” නිසා අපුරුවට තිබූ තේ කර්මාන්තය විනාශ වෙමින් පවති.
තේ ගොවීන් පමනක් නොව රටම එකතුවි මෙම පිස්සුව හොද කළ යුතුය .

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *