පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ලක්ෂ 56ක් ද ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 69ක් ද ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී එම ලක්ෂ 69න් ලක්ෂ 40ක් ම ගිය ද සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.
එය පොඩි එකෙකුට වුව ද අවබෝධ කරගත හැකි බව ද චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.