2015 ජනවාරි 08 සිට ජීවන වියදම රු.14000කින් වැඩිවෙලා! එය වහාම වැටුපට එකතු කරනු!

February 13, 2019 at 8:38 am | by admin

2015 ජනවාරි 08 වෙනිදා සිට ජනතාවගේ ජීවන වියදම රුපියල් 14 000කින් වැඩි වී ඇති බවත් ආණ්ඩුව වහාම එම මුදල වැඩ කරන ජනතාවගේ වැටුපට එකතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්න පවසයි.

එසේම 2016 වසරේ ආණ්ඩුව අහෝසි කළ වැඩ කරන ජනතාවගේ විශ්‍රාම වැටුප නැවත ලබා දීමට මෙවර අයවැයෙන් රජය ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් දැවැන්ත අරගලයක් සඳහා පිවිසෙන බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *