20 ගැන හන්දි ගාණේ කතා කරලා වැඩක් නෑ! ප්‍රශ්නයක් තියෙනවා නම් උසාවි යන්න! – නාමල්

September 16, 2020 at 7:41 am | by emanisa.lk

20 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිවෙකුට ප්‍රශ්නයක් ඇත්නම් අධිකරණයට යා හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

“20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්ඡා විය යුතු ප්‍රශ්නයක්  නෙවෙයි. 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්ඡාව ඊට වඩා වැදගත්.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කාට හරි කහටක් අවිශ්වාසයක් තියෙනවා නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යන්න පුළුවන්.”

ඔහු පෙන්වා දෙන ආකාරයට 19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනය ඉබේම බලාත්මක වන අතර ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස