1700 වතු පඩි ගැසට්ටුවත් රිවර්ස්…!

July 24, 2024 at 11:32 am | by emanisa.lk

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රු 1,700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබා දී ඇතැයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *