07 වෙනි දා රට අරින්නේ නෑ….! සංචරණ සීමා තව දුරටත්….!

June 2, 2021 at 5:19 pm | by emanisa.lk

රට පුරා සංචරණ සීමා ලබන 14 වැනි දා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රට පුරා සංචරණ සීමා ලබන 7 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණි.

රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බව ද යුද හමුදාපතිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *