හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට….!

March 10, 2021 at 10:13 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

ඒ දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාමේ චෝදනාව පිට ය.

ඒ ඇයට එරෙහිව පවරා ඇති නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි .

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *