සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස වැපිරූ බීජයයි…! – විජයමුණි සොයිසා…

December 17, 2022 at 7:01 pm | by emanisa.lk

කුසගින්නට මන්දපෝෂණයට විරැකියාවට බංකොලොත් ආර්ථිකයට එක ම උත්තරය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

සජිත් ප්‍රේමදාස යනු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා වැපිරූ බීජය බව ද ඔහු සඳහන් කළේය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය නලීන් බණ්ඩාරට භාර දී ඇති බව ද විජයමුණි සොයිසා ප්‍රකාශ කළේය.

බිංගිරිය සමගි ජන බලවේග ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *