මුල් බිස්ස

මේක දකුණ නොසන්සුන් කරන උතුර රවටන ව්‍යවස්ථාවක්! සුද්දාගේ කාලෙට වඩා විදෙස් අතපෙවීම්! රට ගිනි තබන ව්‍යවස්ථාවට එරෙහිව ජනපති පෙරට!

2019-02-01 at 4:30 am
මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාව දකුණේ ජනතාව නොසන්සුන් කරන උතුරේ ජනතාව රවට්ටන ව්‍යවස්ථාවක්. ඔය කතා කරන...

නාගනන්ද කොඩිතුවක්කු රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීමේ කුමන්ත්‍රණය හෙළි කරයි!

2019-02-01 at 4:16 am
මෙහෙමත් නිවට කාලකන්නි ජාතියක් ! ඇගේ නම සරෝජිනීදේවී චාල්ස් නම් විය. ඇය දිරිය ඇති එඩිතර...

දේශපාලන හිතවතුන්ට බදු සහන දීමට එරෙහි රේගු අධ්‍යක්ෂවරිය බදූර්දීන්ගේ බාල ගම්මිරිස් මාෆියාව බිලි ගනී! අගමැති කාර්යාලයත් බලපෑම් කරලා! ආණ්ඩුව රටට කියන්නේ බොරු!

2019-02-01 at 12:55 am
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කර විශ‍්‍රාමික නාවික නිලධාරියකු ඒ සඳහා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ...

රේගු අධ්‍යක්ෂවරිය ගෙදර යැවීම පිටුපස විල්පත්තුව වැනසූ බදූර්දීන්?

2019-01-31 at 2:09 pm
(මෑත කාලයේ මෙරට රේගුවේ සේවය කළ හොඳම රේගු අධ්‍යක්ෂවරිය ලෙස සැලකෙන පී.එස්.එම් චාල්ස් මහත්මිය පිටුපස...

දූෂිත දේශපාලකයන් දිනුම්! රේගුවට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්! මෑත යුගයේ හොඳම රේගු අධ්‍යක්ෂවරිය රටට අහිමි වෙයි!

2019-01-31 at 9:01 am
මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා වැඩ බලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ....

ඊළඟ ජනපති තෝරන්නේ හොරකමට එරෙහි දාහත් ලක්ෂයක් තරුණයෝ! සජිත් ප්‍රේමදාස හොරෙක් නෙමෙයි! – නවීන්

2019-01-31 at 8:42 am
වර්තමානයේ ඉතාමත්ම එකමුතු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියන සහෝදරයින්...

එදා බෙදුම්වාදයට එරෙහි ජවිපෙ අද වික්‍රමබාහුගේ ජොබ් එකටත් විදලා බෙදුම්වාදයට මුට්ටි අල්ලනවා!

2019-01-31 at 6:45 am
වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගෙවුණු වසර හතර ඇතුළේ බෙදුම්වාදය නැවත බලසම්පන්න වීමට පටන් ගෙන ඇති...

රටේ මිල කළ නොහැකි රහස් ලිපි ලේඛන සියල්ල විදෙස් රටකට දීලා!

2019-01-31 at 2:52 am
අපේ රටට එරෙහිව විවිධ විදෙස් බලවේග ක්‍රියාත්මක වන බවත් බුදු දහමට එරෙහි කුමන්ත්‍රණ පිටුපස රාජ්‍ය...