මර්දනය නවතනු…! ස්ටාලින් නිදහස් කරනු…! කොටුවේ විරෝධතා…

August 4, 2022 at 12:28 pm | by emanisa.lk

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරන විරෝධතාවක් විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ.

මෙය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද්දකි.

එහි දී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු දැක ගන්නට හැකි විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *