පිට බිස්ස

ආණ්ඩුව BMICH විකුණයි?

2019-02-20 at 11:56 am
දශක ගණනාවක් කිසිදු ආණ්ඩුවකට බරක් නොවී වැජඹුණු BMICH හෙවත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කළමනාකාරීත්වය...

බැඳුම්කර වංචාව වගේ දෙගුණයක දැවැන්ත වංචාවක් මහපොළ අරමුදලේ කරලා!

2019-02-20 at 10:29 am
වර්තමාන ආණ්ඩුව යටතේ බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 10ක් පමණ යැයි කියන බව...

රත්ගම ව්‍යාපාරික මිතුරන් පොලිසිය මරා පුළුස්සලා! දෙදෙනාටම කිසිම චෝදනාවක් නෑ! කප්පම් හෝ කොන්ත්‍රාත්තුවක් දැයි සැකයක්!

2019-02-20 at 8:30 am
දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැර ගෙන...

අරුන් දිවුරා නැතැයි කී ‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

2019-02-20 at 7:50 am
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලිය විසින් ඊයේ (19 දා) උදෑසන යාපනයේ කොකුවිල් කරුවාප්පුලම් ප‍්‍රදේශයේ නිවාස දෙකකට...

මැති ඇමති කුඩුකාර ලැයිස්තුවක් ඉදිරිපත් කළ රංජන්ට කැකිල්ලේ තීන්දුවක්! එජාප විනය කමිටුව හමුවට කැඳවයි!

2019-02-20 at 7:29 am
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු 25 දෙනෙකු කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා කරමින් ඔවුන්ගේ...

දෙමළ සන්ධානය හින්දු නායකත්වයක් ඉල්ලයි! ඩයස්පෝරාව මෙතෝදිස්ත ක්‍රිස්තියානි සුමන්දිරන්ගේ සහායට!

2019-02-20 at 6:00 am
විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතාගෙන් පසු පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා දෙමළ සන්ධානය තුළ තුන්කොන්...

ඇමතිලා රස්සා ටික වික්ෂයට විකුණලා! මම සිරිකොත ළඟ උපවාසයක් කරනවා! ඊට පස්සේ 2/3 එජාප ආණ්ඩුවක් හදනවා!

2019-02-19 at 5:20 pm
ඇමැතිවරු මට රැකියා දෙන්නේ නැහැ. ඒ නිසා පාක්ෂිකයන්ට සලකන්න විදිහක් නැහැ. ලැබුණු රැකියා හරියට බෙදුවා...

බ්‍රයන් ලාරා කුසල්ට සුබ පතයි!

2019-02-19 at 3:50 am
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රරන් ලාරා පසුගිය දා ශ්‍රී ලංකාවට ජය කැන්දූ...