Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පිට බිස්ස
සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා මමයි!
2019-03-21 at 10:34 am
සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...
යටත් වෙන්න ඉඩ දෙනවාද නැද්ද කියලා අපි කතා කළා! හමුදාව අපරාධ කළා! ඒ ගැන මම ළඟ වීඩියෝ තියෙනවා! – ෆොන්සේකාගෙන් තවත් සුදු කොඩි කතාවක්..
2019-03-21 at 8:33 am
අවසාන ත්‍රස්ත ගැටුම් සමයේ ශ්‍රී ලංකා හමුදාවට යටත් වීමට පැමිණි අයට යටත් වීමට ඉඩ දෙනවාද...
නලින් බණ්ඩාරගේ හම්බන්තොට තෙල් පිරිපහදුව වොක්ස්වැගන් කෙප්පයක් වෙයි! අපි ඒ ගැන දැනගත්තේ පත්තරෙන්! – ඕමානය
2019-03-21 at 7:35 am
ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක් ආයෝජනය කර ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ගොඩනැඟීමේ ව්‍යාපෘතියකට තමන්ගේ සම්බන්ධයක් නොමැති...
ලංකා ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කාර්යාල සහ හයිබ්‍රිඩ් අධිකරණ යෝජනා ප්‍රතික්ෂේප කරයි!
2019-03-21 at 6:57 am
ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික‍්ෂේප...
තිරිකුණාමල ඉල්මනයිට් නිධිය රැකගත යුත්තේ ඇයි?
2019-03-20 at 5:15 pm
ලොව හොදම අනර්ඝ ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක විටිනාකම ඩොලර් 145...
මුල්ම 20/20 ජය ද. අප්‍රිකාවට! දික්වැල්ලගේ අතින් ශ්‍රී ලංකා ජය ගිලිහී යයි! (video)
2019-03-20 at 10:38 am
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති...
ජාත්‍යන්තර ප්‍රජාවත් කියන්නේ 19 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා! අපි කරන්න ඕන ඒක තමයි! – අධිරාජ්‍ය විරෝධි වික්‍රමබාහු
2019-03-16 at 12:40 pm
"දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ සමහර නායකයෝ කියනවා අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න බැරි නම් 13 වෙනි ව්‍යවස්ථාව...
ගෝඨා ජනාධිපතිවරණයට සූදානම්! ඇමරිකානු පුරවැසිභාවය අතහරී!
2019-03-16 at 11:21 am
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 6 වැනිදා (බදාදා) ඇමෙරිකානු...
« Previous
1
2
…
19
20
21
…
25
26
Next »
මුල් පුවරුව
රටම ගොඩගන්න හෑරූ නිදානය පුස්සක් වෙයි…!
රජයේ කැපවීම හොඳයි…IMF තෙවන වාරිකයත් අනුමතයි…!
පහුගිය ආණ්ඩුව රටවිරු වාහනෙටත් විදලා… බලපත් දහසක් හොර පාරේ…!
දේශපාලන අරමුණු නැත්නම් නැවත වෘත්තීය සමිති අරගල අවශ්‍ය නෑ…! – මහින්ද ජයසිංහ….
මහැදුරු ගෝමික මබ්විම වෙනුවෙන් ඇමරිකානු සැප සම්පත් අතහරී… ජනපති උපදේශක ලෙස ගරු සේවයට….!