ජවිපෙ අනුර සුනිල් රටේ නායකත්වයට සුදුසු නෑ..! – නිරූපා සේරසිංහ…

December 18, 2022 at 11:39 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ කුමක් දැයි තමාට නොතේරෙන බව ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අපේක්ෂිකා, නීතීඥ නිරූපා සේරසිංහ පවසයි.

අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක යන කිසිවෙකු මේ රටේ නායකත්වයට සුදුසු නැති බව ද ඇය අවධාරණය කළාය.

එසේ ම මෙරට නීතීඥ ප්‍රජාව අතර හොඳ වෘත්තිකයින් මෙන් ම තක්කඩි ද සිටින බවයි, නීතීඥ නිරූපා සේරසිංහ වැඩි දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *