ඒක පුද්ගල ආදායම ඩොලර් 15000ක සුන්දර රටක් හදන්න සූදානම්…! – ෆීල්ඩ් මාර්ෂල්….

August 8, 2022 at 5:31 pm | by emanisa.lk

රට භාර ගන්නා ලෙස ජනතාවගෙන් ආරාධනාවක් ලැබුණහොත් එය භාර ගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කළේ, රට භාර ගෙන අවුරුදු 05ක් ඇතුළත වෙනසක් පෙන්වා අවු. 10ක් ඇතුළත ලොව සුන්දර රටක් බවට ලංකාව පත් කරන බවයි.

එම කාලය තුළ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 15 000 ඉක්මවීමට ද තමා අනීවාර්යෙන් ම කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

ඊයේ (07) මාධ්‍ය හමුවක් අමතමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *