සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් වී තිබේ.
මේ අතර එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ ඔහු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට තීරණය කර තිබෙන බවයි.
පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.