ෆීල්ඩ් මාර්ෂල්ට කෝප්‍රල් කෙනෙක්ගේ දැනුමවත් නෑ..! – ජේ.සී. අලවතුවල..

August 9, 2024 at 2:46 pm | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධයෙහි ජෙනරාල්වරයෙකු වුව ද දේශපාලනයෙහි කෝප්‍රල්වරයෙකු දැනුමක් පවා නැතැයි සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේ ඔහුට පක්ෂයේ සභාපති ධූරය ලබා දුන්න ද එදා පටන් සිදුකළේ පක්ෂයට සහ නායකයාට ගැරහීම බවයි.

සැප්තැම්බර් 21 වෙනිදාට සරත් ෆොන්සේකාට ඔහුගේ තරම අවබෝධ වනු ඇති අතර ඔහු සජබෙන් ඉවත් වීම පක්ෂය ලද ලොකුම ශක්තිය බවත් අලවතුවල ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *