ෆාමසිවලට මුවා වී සුපිරි වෙළඳසැල් බඩු විකුණයි! ආණ්ඩුවේ ඔසුසල් හැර සියලු ෆාමිසි වසයි!

March 27, 2020 at 4:57 pm | by emanisa.lk

ආණ්ඩුව රාජ්‍ය ඔසුසල් හැර සියලුුු පෞද්ගලික ෆාමසි වසා දැමීමට පොලිසිය නියෝග කර තිබේ.

ඖෂධ තුණ්ඩු රැගෙන සුපිරි වෙ⁣ළෙඳසැල් වෙත යාම සහ ඒවා මගින් නීතියට පිටින් යමින් භාණ්ඩ අලෙවි කිරීම එයට හේතු වී තිබේ.

මේ අතර ව්‍යාජ ⁣සහ පැරණි ඖෂධ තුණ්ඩු රැගෙන නිකරුණේ ගමන් බිමන් යන විශාල පිරිසක් සිටින බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස