හොරු හොරු ගහ ගන්න කොට හොර බඩු එළියට එනවා! මේ ආණ්ඩුව පළවා හරින්න ජනතාව තීන්දු කරලා ඉවරයි!

April 20, 2019 at 5:28 pm | by admin

හොරු හොරු ගහගන්නා විට හොර බඩු ඇති තැන් හමුවන්නේ යැයි කතාවක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීි නිශාන්ත රණතුංග පවසයි.

රවී කරුණානායක මහ බැංකුව කැඩූ බව සජිත් ප්‍රේමදාස පවසන බවත් සජිත් ප්‍රේමදාස නිදන් කැඩූ හැටි රවී කරුණානායක හෙළි කරන බවත් මන්ත්‍රීිවරයා පවසයි.

මේ සියල්ල ජනතාව දන්නා බවත් ආණ්ඩුව පළවා හැරීමට ජනතාව තීන්දු කර අවසන් බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස