හොරකම් කළේ ව්‍යවස්ථා අණපනත් හදාගෙන… තවම හොරු අල්ලන්න බැරි වුණේ ඒකයි..! – නි. ඇමති හේවගේ….

December 15, 2024 at 6:32 pm | by emanisa.lk

පසුගිය සමයේ දැවැන්ත ලෙස හොරකම වංචාව දූෂණය සහ නාස්තිය සිදු වූ බව අමාත්‍ය නලින් හේවගේ පවසයි.

එම හොරු ව්‍යවස්ථාව සහ අණපනත් තමන්ට උවමනා ආකාරයට හදාගෙන ඊට උඩ ගෙඩි දෙන ඉහළ රාජ්‍ය නිලධාරී පිරිසක් ද ගොඩනඟාගෙන තිබුණු බව ද නලින් හේවගේ අනාවරණය කරයි.

මේ සියල්ල දවසකින් දෙකකින් වෙනස් කළ නොහැකි බව නි. ඇමති හේවගේ අවධාරණය කරයි.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *