සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අද ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
‘තල්ලු කරන් එපා… මම මිනී මරල නෑ… තොපිට හෙන ගහනවා’කිසිවෙකු පසුපසින් කෑ ගැසුවේ ය.
මන්ත්රීවරයා ආපසු යාම ප්රතික්ෂෙප කරමින් බිම හිඳ ගත්තේය.
එහි පැවති පැමිණිල්ලකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙසේ ගෙන ආවේ ය.