හිටපු මන්ත්‍රී ආරක්ෂකයා අවු. අටේ දැරියක් දූෂණය කරලා!

May 5, 2020 at 1:01 pm | by emanisa.lk

මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකුගේ රැකවලකු ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පොලිස් සැරයන්වරයා මන්ත්‍රීවරයාගේ නිවසේ රාජකාරි නිමවී ඔහුගේ නිවසට ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වයස අවුරුදු අටක දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස