හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ සජිත්ට එක්වෙයි…!

July 21, 2021 at 9:31 pm | by emanisa.lk

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එකතු වී තිබේ.

ඔහුට සමගි ජනබලවේගයේ වෘතීයවේදී බුද්ධි මණ්ඩපයේ විශේෂ සාමාජිකත්වය ලබා දී තිබේ.

2001 වසරේදී නිමල් ලෙව්කේ විශේෂ කාර්ය බළකා ප්‍රධානී බවට පත්විය. ඔහු 2007 / 2008 කාල වකවානුව තුළ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස