හිටපු ජනපති ශ්‍රීපාදය වැඳපුරා ගනී… වාර්තාවකුත් පිහිටුවයි….!

December 24, 2024 at 1:05 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බිරිඳ වන ජයන්ති සිරිසේන සමග පසුගියදා ශ්‍රීපාදය වැඳපුදා ගත්තේය.

සෙසු සැදැහැවතුන් සමග හැටන් මාර්ගය ඔස්සේ පාගමනින් ගොස් ශ්‍රීපාදය වැඳපුදා ගත් මෙරට පළමු ජනාධිපතිවරයා ඔහු වීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපතිවරයා උඩමළුවේදී ශ්‍රී පතුල වැඳ පුදාගෙන සිය බිරිඳ සමග ආගමික වතාවත්වල ද නිරත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *