දේශපාලකයින්ට වඳින්න එපා කී දේශපාලකයා අභාප්‍රාප්ත වෙයි…!

August 24, 2021 at 11:55 am | by emanisa.lk

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු පසුගිය යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.

අනතුරුව 2020 මැතිවරණයට නාම යෝජනා භාර දී පසුව තරඟ නොකර සිටියේ ය.

දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මිස දේශපාලකයින් කිසිදා නොවඳින ලෙස වරක් ඔහු ඇමැතිවරයා ලෙස සහභාගී වූ පාසල් උත්සව සභාවක දී ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *