හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි!

May 30, 2020 at 3:26 pm | by emanisa.lk

දකුණු පළාත් සහ ඌව පළාත් හිටපු ආණ්ඩුකාර නීතිඥ මාර්ෂල් පෙරේරා (88) අද (30) අභාවප්‍රාප්ත විය.

මාර්ෂල් පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ පියා ය.

 
 


Leave a Reply

Your email address will not be published.