හිටපු අගමැති දි.මු. දිවිසැරියට සමුදෙයි!

November 19, 2019 at 7:43 pm | by emanisa.lk

හිටපු අගමැති දි.මු. ජයරත්න මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස (19) අභාවප්‍රාප්ත විය.

ඔහු 2015 මහින්ද රාජපක්ෂ පරාජය වන තුරු අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර එයට පෙර බොහෝ ඇමති ධුර දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

මිය යන විට දි.මු. ජයරත්න 88 වන වියේ පසුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *