හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැය තුනක ප්රකාශයක් ලබාගෙන ඇත.
ඒ, අරලියගහ මන්දිරය සහ ගාලුමෝදර දේශයේ දී ඉකුත් (09) ඇති වූ ප්රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙනි.
කොළඹ විශේෂ ස්ථානයක දී මෙම ප්රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.