හැට පැන්න 78ක් පාර්ලිමේන්තුවේ!

July 3, 2019 at 5:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්‍රීවරුන් බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

ඔවුන් කළ සංගණනයකින් පසුව මෙම තොරතුරු ඉදිරිපත් කර ඇති එහිදී අවුරුදු 81-90 අතර පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගණන 04ක් බවද ඔවුන් පවසයි.

අවුරුදු 61 -70 අතර පසුවන මන්ත්‍රී ගණන 49කි. අවුරුදු 71 – 80 අතර පසුවන මන්ත්‍රි ගණන 26කි.

වත්මන් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් අවුරුදු 51-60 අතර පසුවන අතර එය 74කි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස