හාල් මිල පාලනයට ගිහින් ආණ්ඩුව ඇන ගත්තා…! නාඩු කිලෝව රු. 150ට නඟිනවා…! – හර්ෂ…

September 28, 2021 at 8:58 am | by emanisa.lk

ආණ්ඩුව සහල් පාලන මිල ඉවත් කළේ සහල් මිල පාලනයට ගෙන ආ හදිසි නීතියට කුමක් වීම නිසා දැයි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි.

මිලිටරිකරණයට වෙළෙඳපොළ පරාජය කළ නොහැකි බව තමා පුන පුනා ප්‍රකාශ කළ බව ද ඔහු අවධාරණය කරයි.

නාඩු කිලෝවක් දෙසැම්බරයේ දී රු. 150ක් වනු ඇති බව පවසන හර්ෂ සිල්වා, සහල් මිල පාලනය කළ හැකි එක ම ක්‍රමය තමා ආරම්භ කළ ශක්ති ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම බව ද පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *