හාල් නැත්නම් මුං ඇට ටිකක් කන්න…! – චමල්

November 3, 2021 at 12:26 pm | by emanisa.lk

රටේ සහල් හිඟයක් ඇති වනු ඇතැයි තමන් නොසිතන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද සහල් නැති වුව ද රටේ මුං ඇට, කව්පි, මඤ්ඤොක්කා වැවෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

හෙතෙම ප්‍රකාශ කළේ, පාන් කෑමට වඩා මුං ඇට, මඤ්ඤොක්කා ටිකක් කෑම ගුණදායක බවය.

මඤ්ඤොක්කා කෑම පිළිකා සඳහා ද ගුණදායක බව ඇමැති චමල් තව දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *