හරීන්ට ජනපතිගෙන් නිල නොවන ඇමැතිකමක්…!

August 19, 2024 at 9:46 am | by emanisa.lk

සංචාරක ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ ලිපිය පසුගිය 16 වෙනිදා හරීන් ප්‍රනාන්දුට ලබා දී තිබේ.

පසුගියදා අධිකරණය ලබා දුන් තීන්දුව සමග හරීන් ප්‍රනාන්දුගේ සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධූර අහෝසි වූ අතර ඔවුන් දැරූ අමාත්‍ය ධූර ජනාධිපතිවරයා විසින් පවරා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *