හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධීකරණය පිළිගැනීමත් සමග එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් පත්කර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.
ඒ සමග හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තුන් කොන් සටනක් මතුව ඇතැයි වාර්තා වේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා මෙම මන්ත්‍රී ධුරය තමන්ට ලබා දෙන ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.