හමුදා බලඇනි කැඳවයි..! කොළඹ ආරක්ෂාව තර කෙරේ…!

July 8, 2022 at 7:37 pm | by emanisa.lk

මේ වන විට රට පුරා හමුදා බල ඇණි කොළඹට කැඳවමින් ඇතැයි වාර්තා වෙයි.

යාපනය ආදී දුර බැහැර පළාත්වල හමුදා අනු කණ්ඩ පවා කොළඹට කැඳවමින් ඇත.

හෙට (09) විපක්ෂය විසින් සංවිධානය කරන විරෝධතා වෙනුවෙන් කොළඹ ආරක්ෂාව තර කිරීමට සහය වීම සඳහා මෙම හමුදා භටයින් කැඳවන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *