හමුදාව රට වෙනුවෙන් යුතුකම අකුරට ඉටු කරයි…! දිවා රෑ නොබලා විහාරමහාදේවියේ එන්නත්කරණය….!

August 2, 2021 at 9:53 am | by emanisa.lk

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19, 000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.

ඊයේ අලුයම 6.00 ආරම්භ වූ එන්නත්කරණය අඛණ්ඩය අද දිනත් පැවැත්වෙන බව ද යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා පවසයි.

එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ දී විහාර මහා දේවී උද්‍යානය වෙත පැමිණ සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *