හමුදාව අපට හොඳට සැලකුවා! ඇස්වලට කඳුලු ආවා! මගේ වීඩියෝවලට සමාවෙන්න! – නිරෝධායනය වී ගෙදර යන ගමන් ඉතාලි ගණන්කාරයා කියයි… (video)

March 25, 2020 at 1:43 pm | by emanisa.lk

නිරෝධායනයෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස්වල බලා යන පිරිස හමුදාවෙන් සමුගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

එහිදී සියලු දෙනා හමුදාවට ස්තූති කළ අතර නිරෝධායනයට එරෙහිව දැඩි විරෝධතාවක නිරත වූ පුද්ගලයා ද එහිදී හමුදාවට ස්තූති කරමින් සිය වැරැද්ද ගැන කනගාටුව පළ කිරීම විශේෂත්වයකි.

"මං දැමූ වීඩියෝ වලින් වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා… "

"මං දැමූ වීඩියෝ වලින් වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා… "

Posted by ITNnews on Tuesday, March 24, 2020

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස